LATEST UPDATES
News Archive

ලීන් සික්ස් සිග්මා (Lean Six Sigma) සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ සහතික පත්‍ර වැඩමුළුවක් නැවතත් ජුලි

බොහෝ අයගේ වැඩි ඉල්ලීම පරිදි ජුලි මස 1 වන දින Dr. Mikel J Harry Six Sigma Management Institute Asia සමාගම විසින් නැවතත් විධිමත් ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රියාදාමයක් ලෙස ප්‍රකට ලීන් සික්ස් සිග්මා (Lean Six Sigma) සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ සහතික පත්‍ර වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එයට සහබාගී වීමට කැමති නම් infoasia@ssmi-asia යන ඊ-මේල් ලිපිනය හෝ +94 773617667 අංකය හරහා සම්බන්ධ වන්න. මෙය සඳහා විශ්ව විද්‍යාල සිසුන්ටත් සහභාගී විය හැක. ඉදිරිපත් කිරීම :Dumidu Ranaweera, CEMBB, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද (aka චුටි මල්ලි හා පොඩි මල්ලි)

SLAAQP Invites SSMI Asia President to Speak to Award applicants of NCQP 2018

Bannet Gamlath, President of Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) invited SSMI Asia President, Dumidu Ranaweera, CEMBB to deliver a Guest address to the award applications of the National Convention on Quality and Productivity 2018 (NCQP 2018) organised at the Postgraduate Institute of Management (PIM), Colombo, Sri Lanka on the "Use of Lean Six Sigma to drive Innovation". The event was attended by over 120+ participants representing both service and manufacturing industries in Sri Lanka. In the picture above : Mr. Bannet Gamlath, President of SLAAQP (left) handing over a token of appreciation to Dumidu Ranaweera, President of SSMI Asia (right)

FEATURED